ගුරු වදන
![](https://helasuwaya.org/wp-content/uploads/2018/06/7075680-300x284.png)
![](https://helasuwaya.org/wp-content/uploads/2018/06/520079_orig.gif)
බුද්ධං සරණං
ගච්ඡාමි
!
ආකාසට්ඨා ච භුම්මට්ඨා – දේවානාගා මහිද්ධිකා
පුඤ්ඤංතං අනුමෝදිත්වා – චිරං රක්ඛන්තු සම්බුද්ධ සාසනං
පුඤ්ඤංතං අනුමෝදිත්වා – චිරං රක්ඛන්තු සම්බුද්ධ සාසනං
සමිඳු පහසින් ලොවම එළි කළ පහන් දැල්වූ පුද බිමයි මේ
කුළුණු ගුණයෙන් දැමුණු මනසින් දරුවො පුද කළ නිජ බිමයි මේ
සිංහ වේසෙන් බිමට බැසගත් ගැමුණු කුමරුගෙ හද බිමයි මේ
පූජා කරනට අවසරයි අද ලකට ගෙන ආ මෙත් මඟයි මේ
2013 අගෝස්තු 18 උදෑසන 2:50